සමස්ත ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය නිෂ්පාදන හා ගොඩනැගිලි ඉදිකිරීම් සමුපකාර සමිතිය තිය බිහි වුයේ 1992-01-27. මෙය ශ්‍රී ලංකාව තුල ගොඩනැගිලි ද්‍රව්‍ය නිෂ්පාදන හා ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් බිහි කරන ලද සමස්ත ශ්‍රී ලංකාවම නියෝජනය වන සමුපකාර සමිතියකි.
Although our country historically had ingenious saving systems in the agriculture based economy in the olden days, our Co-Operative developed very slowly during the past 30 years.